“野生澳洲白猪婆参 Australia White Teat Sea Cucumber” has been added to your cart. View cart
深海野生刺参Wild Deepsea Black Throny Seacucumber
රු 10,500.00
අපි single product page එක Elementor editor එකෙන් edit කරන විදිය පියවරෙන් පියවර බලමු:
Step 1: Interface එක හඳුනාගන්න
- Elementor editor එකේ,
- Left Side Panel එකේ tools (widgets) දැක්කට.
- Right Side එකේ live preview එකේ product page එකේ design එක පේනවා.
Step 2: Product Page Widgets Add කරන්න
Elementor එකෙන් WooCommerce එකට පමණක් යොදාගන්න widgets තිබෙනවා:
- Left Panel > Widgets section එකෙන් WooCommerce කියන tab එකට යන්න.
- මෙතන අදාළ widgets තියෙනවා:
- Product Title
- Product Price
- Product Image
- Product Description
- Add to Cart Button
- Product Rating
- Product Meta
- Related Products
- ඔබට අවශ්‍ය widget එක drag & drop කරලා Right Side එකේ design එකට දැමිය හැක.